Organic Cooking

harvesting my organic bok choy and preparing two ways



Custom Keto Diet

Related Articles

12 Comments

  1. හරිම ලස්සනයි…ලංකාවේ කොහෙ ද මේ ලස්සන ගම අනේ කියන්න අපේ සුන්දර ගැමි කම කොච්චර විදින්න පුලුවන්ද..සුබ පැතුම් ඔබට..

  2. ඇයි ඔච්චර වටින පරිසරයක ඇවිදින කොට සෙරෙප්පු පාවිච්චි කරන්නේ?? ඔය පින්බිමේ වටිනාකම,අපේ ශරීරයට,නිරෝගී දිවියකට අවශ්‍ය ඛනිජ ලවන ඔය පොළවේ තියනවා.ආහාර වලින් විතරක් නෙමේ නිරුවත දෙපයින් ඇවිදිනඑකත් ඉතාම හොදයි. කිසිදවසක ආයෙත් ඔය පරිසරයේ ඇවිදින්න එපා සෙරෙප්පු දාගෙන.

  3. හරිම ආස හිතෙනවා අනේ වටපිටාව හරඅ සුන්දරයි ලන්කාවට ආවම.එන්නම් කෑම ටිකක් මෙ වහෙ හදලා දෙනවද ආ ඔයා අර හදපු කොල වර්ගය මොනාද ඒවා සුපර් මාර්කට් වල තෙයේද කොහොමද ඉල්ලන්නෙ නම කියන්න හොදේ ❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button